මුල් පිටුව

විකිපිටක මුල් පිටුවට සාදරයෙන් පිළිගනිමු. පෞරාණික ථේරවාද ත්‍රිපිටක ධර්මයත් එයට අර්ථ විවරණ සපයන අටුවා ටීකා ආදී ග්‍රන්ථත් ඇසුරෙන් සැකසූ මෙම විකිපිටකය වැරදි මත හා සැකයන් දුරලා පිරිසිදු බුදුදහම ලාංකිකයන් අතරට ගෙනයාමේ අරමුණෙන් සකසන ලද්දකි. අමතර කරුණු එක් කිරීමෙන් සහ හරි වැරදි බැලීමෙන් ධර්ම දානයට දායක වන ලෙස සියලු ධර්මකාමී සත්පුරුෂයන්ට ආරාධනා කරමු.

වැදගත් කරුණු

බෞද්ධ පොත් සහ පුස්තකාලය පිටු භාවිතා කර දැනුම වර්ධනය කරගන්න.

ප්‍රශ්න උත්තර

රේරුකානේ චන්ද්‍රවිමල හිමියන්ගේ ධර්ම විනිශ්චය පොතේ බොහෝ ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු ලබාදී ඇත. ඊට අමතරව බොහෝ විට යොමුවන ගැටළු වලට පහතින් පිළිතුරු ලබාගන්න.

මස් මාංශ

  • මෛත්‍රී භාවනාව කරන කෙනෙක් මස් මාංශ අනුභවයෙන් වැළකිය

    යුතුද?

  • බුද්ධ පූජාවට මස් මාංශ තැබීම

    සුදුසුද?

  • මස් මාංශ විකිණීම නොකළ යුතු

    වෙළඳාමක්ද?

  • සංඝ රත්නයට මස් මාංශ පූජා කිරීම

    කැපද?

  • මස් මාංශ මිලදී ගැනීම ප්‍රාණඝාතයට අනුබල

    දීමක්ද?

සෝවාන් ඵලය

  • සෝවාන් වීමට භාවනා කිරීම

    අවශ්‍යද?

  • අභිධර්මය ඉගෙන නොගෙන මගඵල ලැබිය

    හැකිද?

  • සෝවාන් පුද්ගලයා අතින් පන්සිල් කැඩිය

    හැකිද?

  • මහානාම ශාක්‍යයා සෝවාන් වීමෙන් පසු මත්පැන් පානය

    කළාද?

  • ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය නැතිව සෝවාන් විය

    හැකිද?

  • පෙර ආත්මවල සෝවාන් වූ අය මනුෂ්‍ය ලෝකයේ ඉපදිය

    හැකිද?

  • අද කාලයේ මගඵල ලැබීය හැකිද?

කර්මය

  • ජිවාධාරක යන්ත්‍ර ගැලවීමට අවසර දීමෙන් ප්‍රාණඝාතය

    සිදුවේද?

  • ගණිකාවන් සේවනය කාමයේ වරදවා

    හැසිරිමක්ද?

  • ස්වයං වින්දනයෙන් පන්සිල්

    බිඳේද?

සොරකම - අදින්නාදානය

වෙනත්

  • [සියලු කලාකරුවන් අපායේ

    යනවාද?](සියලුකලාකරුවන්අපායේ_යනවාද? "wikilink")

  • [ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් තිබේදැයි දැනගන්නේ

    කෙසේද?](ත්‍රිහේතුකප්‍රතිසන්ධියක්තිබේදැයිදැනගන්නේකෙසේද? "wikilink")

  • [නිදාගෙන භාවනා කිරීම

    සුදුසුද?](නිදාගෙනභාවනාකිරීම_සුදුසුද? "wikilink")

  • [නිදාගෙන හෝ වැඩකරන අතර ධර්ම ශ්‍රවණය

    සුදුසුද?](නිදාගෙනහෝවැඩකරනඅතරධර්මශ්‍රවණයසුදුසුද? "wikilink")

  • ද්‍රෝණයක් යනු කොපමණ

    ප්‍රමාණයක්ද?

  • [පින් අනුමෝදන් කළ හැකි සේම පවු අනුමෝදන් කළ හැකි

    ද?](පින්අනුමෝදන්කළහැකිසේමපවුඅනුමෝදන්කළහැකි_ද? "wikilink")

  • [උපාසිකාවක් රහත් වූ විට භික්ෂුණී සාසනය ආරම්භ කළ

    හැකිද?](උපාසිකාවක්රහත්වූවිටභික්ෂුණීසාසනයආරම්භකළහැකිද? "wikilink")

  • [පින සහ කුසලය එකක්ද දෙකක්

    ද?](පිනසහකුසලයඑකක්දදෙකක්_ද? "wikilink")

  • [බොජ්ඣංග ධර්ම කියන්නේ

    මොනවාද?](බොජ්ඣංගධර්මකියන්නේ_මොනවාද? "wikilink")

  • [“සංඝ” කියන වචනයෙන් අදහස් වන්නේ

    කුමක්ද?](“සංඝ”කියනවචනයෙන්අදහස්වන්නේ_කුමක්ද? "wikilink")

  • [මවු කුසෙහි සත්වයෙක් පිළිසිඳ ගන්නා විට කළල රූපය හට ගන්නේ

    කොහොමද?](මවුකුසෙහිසත්වයෙක්පිළිසිඳගන්නාවිටකළලරූපයහටගන්නේකොහොමද? "wikilink")

  • [තාවකාලික පැවිද්ද සුදුසුද?

    නුසුදුසුද?](තාවකාලිකපැවිද්දසුදුසුද?_නුසුදුසුද? "wikilink")

Last updated

Was this helpful?